ඉදිරි කාලසීමාවත් ඒ හැටි නිදහසක් නොලැබෙන පාටක් තමයි දකින්න තියෙන්නෙ. මේකත් ඉවරයක් කලේ චාමර සම්පත් සහෝදරයා. එහෙමනම් ෆිල්ම් එකේ විස්තරය දිහාවට හැරෙමුකො. ????
මලයාලම් ෆිල්ම් එකක් බලන කොට මාරම අව්‍යාජ රසයක් දැනෙන්නේ සුපර්හීරො ෆිල්ම් වල නැති
තෑන්ක්ස් බ්‍රෝ දෙනකන් බල බල හිටියෙ ජය වේවා
උපසිරසි කඩයිම් සඳහා සුභපැතුම් එක්කරමුද?
මේකත් පොලිස් කතාවක්. එකම පොලිස් ස්ථානයක වෙනස් තනතුරු දෙකක් දරන නිලධාරීන් දෙදෙනෙක්. එකෙක් ලොක්කා. අනිකා දෙවෙනියා. එකම වගේ ගති ලක්ෂන තියෙන නිසා මේ දෙදෙනා අතර ගොඩ නැගෙන්නෙ එදිරිවාදි කමක්.
කන්දක් සේමා පොතේ කතාව ගැන මට තිබුණේ මිශ්‍ර හැඟීමක්. ඒත්...
උපසිරසි කඩයිම් සඳහා සුභපැතුම් එක්කරමුද?
සියල්ල එක තැනකින් සොයාගැනීමට පහසු වන ආකාරයට අප විසින් මෙය ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර පිළිවෙලට වෙන්කර ඇත.
වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම more info ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක.
අපරාධ, ඉසුරු ලක්මාල්, ඔක්කොම එකට, ක්‍රියාදාම, කැටගරි, චිත්‍රපට, තෙලුගු, භාෂා, සිංහල උපසිරැසි
ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්
To Increase the good quality, we individual your new music and track record noise from the original voices. This allows to interchange only the voice when holding the audio environment.
තෑන්ක්ස් සහෝ සබ් එකට ලිපිය ලෙසටම ලියලා තියනවා සුපිරියි ඈ